Sunday, November 10, 2019

මට හිතෙන හැටි..........


ශීු ලංකාව ලෝක සිතියමෙි පුංචි තිතකි. එසෙ වුවත් මෙි පුංචි තතට ඇත්තේ ප්‍රව්‍රුඪ ඉතිහාසයකි. පසු කලෙකදී මා ඒ ගැන අසා ්කි්යවා එ ප්‍රවුඨත්වය පිළබද අවබෝ්ධයක් ලබා ගතිමි. සාගර පරයන ජලාශ අහස උසට ඉදිවුන මහාදාගැබි බත බුලතින් ඉතිරි්පැතිරි ගිය අටු කොටු සිවි දෙසින් පෙන මානයේ පැතිරි ගිය කෙත් වතු බව භෝග සමිපත් ුඅදහිය නොහැකි නලා නිර්මාන දැහැමි පාලනය මෙකී නොකී දෑ ලක්ෂණ වලින් එදා මෙම දිවයින සමන්විතව තිබින.

ඒ් ඉතිහාසය කර පින්නා ගත් මමද අදටත් එහි පුරවැසියෙකු වි සිටිමි. අපි ඒ අතීතය මහත් ආඩමිබරයෙන් කථා කලෙමු. තවමත් කථා කරමින් සිටිමු. එය අද අපට ආභරණයක් පමණි. එය රට කරවන ඇත්තන් ඔවුන්ගේ නොහැකියාව  නමි වු සෙලුව වසා ගැනීමට අවශ්‍ය වූ විට ඇද පැපද ගන්නා වස්ත්‍රයක් පමණි. අපේ රජ ද්රැවන් අපට ශේෂ කර ගියාවූ ඒ ප්‍රවුඪ අතීතය වමාරා කමින් හෝ විකුණා කම්න් තවමත් ජීවත් වෙමින් සිටිති.

සිදුහත් කුමරැට මෙන් සැමට කාලය-දේශය -කුලය-මවිපිය යන පස්මහ බැලුමි බලා ඉපදෙන්නට හැකියාවක් නොමැත.එසේ හැකියාව තිබුනේ නමි ඒ මිනිස් සිත ඉක්මවා ගිය පුද්ගලයෙකුට පමණි. සමහරවිට මෙය දෛවයේ සරදමක් දැයි සිතෙන තරමට කාලය විසින් දමා ගසන ලද අභියෝගයක් දැයි සිතේ. එයට මුහුණ දීමට හැකිනමි අපි සැබෑ මිනිසුන් වූවෙවෝ වෙමු.

අප ජිවිතය ලද්දේ  හඩා වැලපීමට නොව. නි්රන්තරයෙන්ම අපගේ බලාපොරොත්තු කඩකරන අභියෝගයන් ජයගැනිමටය. ඇති නැති පරතරය නැති කරන්නටය. සෑම ගැටලුවකටම එකම විසදුම වන්නේ් අපේ්ම ලෝකයක් නිර්මානය කර ගැනීම නොව. එය සැවොම ගවුරවයෙන් අපේක්ෂා කරන්නාවූ එකක් විය යුතුය. ඒ සදහා මහා දිගු ගමනක් යායුතුව ඇත. ඒ ගමන සිතන තරමි පහසු නැත. එහෙත් යා යුතු ගමනකි. නුමුත් ගමන යනු තබා ඊට සුදුසු මාවතක් පෙනෙන තෙක් මානයේ නැත.

ඒ ගමන යාමට නමි අප විසින් කියා ගන්නා අපේ්ම ඇත්තන්ගේ හදවතේ රිද්මය  තේරැමි ගතයුතුය. ඊට උත්සාහ කල යුතුය. යහපත් දැක්මක් කිබිය යුතුය.මෙය එතරමි් පහසු නැත. දිගු අරගලයෙකි. ඒ අරගලය හඹායාමෙි සැබෑ අරැත තේරැමි ගත් දින අප සැවොම තේරැමි ගත්තා යැයි මට සිතේ. එසේ නොවන්නේ නමි හෘද සාක්ෂියේ හඩ කෙදිරීමක් මිස රිත්මයක් බවට පත් නොනු  ඇත.එහෙත් එය නොසලකා හරැිමෙන් ලපන අත් දැකීමි සිනහවකට වඩා  පුබල එකක් විය හැක.

ඉටුනොවන ආශාවන්  ඉටුකර ගානීම සදහා දවස් තුන්සිය හැටපහ කෙරෙහි අපි මොන තරමි බලාපොරොත්තු තබා ඇද්ද?  මට හිතෙන හැටියට බලාපොරොත්තු හුදු රවටා ගැනීමක් පමණි. සමහරවිට කවදාවත් ඉටුනොවන බලාපොරොත්තු කද බැද ගත් දහසක් දෙනා ඒ ඉටුවන තෙක් හෝ ඉටුකර ගැනිම උදෙසා මොන තරමි අරගල කරනු ඇත්ද? මොන තරමි අපේක්ෂා භංගත්වයට පත්වන්න ඇත්ද? මොන තරමි නිහඩව හඩන්න ඇද්ද? ඒ හැඩූ කදුලුවල උනුසුම මටද නොදැනුනා නොවෙි. සැබවින්ම ජීවිතයේ ඒ විදින වෙිදනා තුලින් ලබන්නාවු අත්දැකිමි මොන තරමි අව්‍යාජද? මොන තරමි යථාර්තවාදී වන්නේද? එහි එක්තරා සුන්දරත්වයක් නැත්තේද නොවෙි.

මගේ විශ්ව විද්‍යාලය මගේ ජීවිතය. මා උපාධිය ලද්දේ ඒ තුලිනි. එය ජීවිතයට මහත් පන්නරයක් විය. සැම කෙනෙක්ම උපදින්නේ පූර්ණ මිනිසෙකු වශයෙන් නොව.ඒ සදහා කාලයක් ගතවනු ඇත. එයට ආදරය කරැණාව දයාව සහ උණුසුම තිබිය යුතුය. හරියට පැලයක් ගසක් වීමට වාතය ජලය සහ පොහොර අවශ්‍ය වන්නාක් මෙනි.එහි මල්පල හටගැනීමට තවත් කාලයක් ගතවනු ඇත.එය දුර ගමනකි.හරියට වන්දනා ගමනක් මෙනි.

මල්පල හට ගන්නා ගහ කොළ එකට එකක් වෙනස් විය හැක.එය රෝස මලක් හෝ පින්න මලක් විය හැක. ගැටලුවක් නොමැත. ඒ දෙකම ගියේ එකම ගමනකි. දෙකටම ජිවයක් ඇත. ඒ හැම මලක්ම ලස්සනයි වර්ණවත් පැහැපත්. එහෙත් ඒ සියල්ල එක සමානව නොපවති.නුමුත් හැම මලකම ඒ සියල්ල අඩුවැඩි වශයෙන් පවතී. එහෙම නමි අපි එකි නෙකාගේ ජීවිත ගැනද සමාන තක්සේරැවක් කල නෙහෙැක.ජීවිත වලද හොද නරක අඩුවැඩි වශයෙන් පවතී.

මිනිස්සු දුප්පත් වොහාසත් වෙති.  නිසිවෙක් උපදින විට දුප්පත් පොහොසත් කමක් නොදනී.  ඒ සදහා කාලයක් ගතවනු ඇත. එහෙම නමි මෙි දෙදෙනා එකෙකු මිස දෙදෙනෙකු  නොවෙි. අවාසනාව එසේ නොවීමය. එසේ වූයේ නමි මිහිතලය කොතරමි සුන්දර වන්නට තියුනේද?

අද අප ජීවත්වන්නේ  රැපියල් සත මතම යැපෙන සමාජයක. මුදලේ ස්වාමියා  මිනිසා  වනු වෙනුවට අද මිනිසා මුදලේ ස්වාමියා බවට පත්ව ඇත‍.  අද ඔහු මුදලේ වහලෙකි.

 අපි එකක් අමතක කර ඇත. අප දන්නේ මිලට ගතහැකි සහ විකිණිය දේ ගැන පමනක් නමි එහි ඇති විශේෂත්වයක් නැත. ගැඹුරක් නැත.එහි ඇත්තේ ඉල්ලුමට සැපයුමත් සැපයුමට ඉල්ලුමත් පමනි. එහෙත් විකිණිය නොහැකි මිලට ගත නොහැකි දේ පිළිබද සිතා බලන්න. එදාට ඔබ සුන්දර මිනිසෙකු වනු ඇත.

අපි අපේ හද ගැස්මෙි රාවයට සවන් දෙමු. එය අපට ඇසෙන නෑසෙන තරමි වූ සියුමි හඩකි. එය මොනම හෝ සංගීත භාණ්ඩයකින් නොනැගෙන්නාවූ හඩකි. එය ඔබෙි ජීවිතයේ හඩ පමණක් නොව එය මුලු විශ්වයම ජීවත්කරවන්නාවු හඩය.එවන් වූ හඩ සුව හසක් දෙනාගේ  හදවත් සනසවන හඩක් මිස සුවහසකගේ හදවත් කමිපා කරවන මර හඩක් නොවිය යුතුය. ඔබ ඔබෙි හදවතට සවන් දෙන්න. එයයි ඔබෙි සැබෑ මිතුරා. සැබෑ හිතවතා.

Saturday, November 9, 2019

මා ගැන යමක්


මම හේමසිරි කුලරත්න. වෘත්තියෙන් මාධ්‍යෙවිදියෙක්. මම අධ්‍යාපනය කලේ හොරණ විද්‍යාරත්න පිරිවෙනේ. ඒ පිරිවෙන් අධ්‍යපනයෙන් ලත් විනයානුකූල පැවැත්ම අදටත් අපෙන් ඈත් නැති අතර තවමත් අපේ ජීවිතයට අත්වැලක්.

මගේ ජිවිතයේ පුධාන වෘතිය වශයෙන් තෝරා ගත්තේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය. මම මාධ්‍යෙවෙිදියෙකු වශයෙන් පුථමයෙන්ම සේවය කරන්න අවස්ථාව ලැබුනේ ශීු ලංකා ගුවන්විදුලි සංස්ථාවෙි ප්‍රවෘත්ති අංශයේ. එය මගේ ජිවිතයේ ලැබූ විශේෂ අවස්ථාවක් හැටියට මම අදත් මම සිඑිපත් කර්නේ ග්රවයෙනි.

මම පුවෘත්ති වැඩසටහන් නිෂ්පාදකවරයෙකු-නිවෙිදකයෙකු-විචිත්‍රාංග වැඩසටහන් නිෂ්පාදකවරයෙකු-වාර්තාකරැවෙකු-බාහිර විස්තර පුකාශකයෙකු හා ජායාරෑප ශිල්පියෙකු වශයෙන්ද කටයුතු කර ඇතතෙමි.


ඊට අමතරව ජර්මනියේ (Deutseche Welle) ගුවන් විදුලි ආයතනය සහ (Worldview International Foundation) යන වැඩමුලුවලට සහභාගිවී පුහුණුවක් ලබා ඇත්තෙමි.

මම දශක තුනක් පමන ගුවන් විදුලියේ සේවය කල අතර දැනට ස්වාධීන රෑපවාහිනි සේවයට අනුයුක්තව සිටිමි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     .

කේතුමතී.............


ආයුබොවන්..........
මගේ Blogspot එක නමි කලේ ''KETHUMTHI'' කියල. ඒකට ආගමික පසුබිමක් තිබුනත් කිසිම ආගමික භේදයක් නැහැ. සැමට විවෘතයි. සැවොම සාදරයෙන් පිළිගනමි.
කෙසේ වෙතත් පුතමයෙන්ම කේතුමතිය යනු කුමක්ද යන්න හපිළිබද කෙටි හැදින්වීමක් කරන්න මා අදහස් කලා.

අනාගතයෙහි ලෝකයෙහි් පහලවන මෛතීු බුදුරජාණන් වහන්සේ උපත ලබනුයේ දඹදිව  කේතුමතී නමි රාජධානියේ බව ධර්ම ග්‍රන්ථ වල සදහන් වෙි.උන්වහන්සේ සොළසා සංඛ්‍ය කල්ප ලනෂයක් පෙරැමිපුරා බුදුබව පතා එන්නෙකි.

කේතුමතී රාජධානිය දිගින් දොළොස් යොදුනකි. පලලින් සත් යොදුනකි. මෙහි ඇති නගර සංඛ්‍යව අසූහාර දහසකි. ඉන් පුදානම වන්නේ කේතුමතී නගරය. එය පාලනය කරනුයේ සංඛ නැමැති රජ කෙනෙකි. මෙය පිනෙන් පිරි් රාජධානියකි.එහි මිනිසෙකුගේ පරමායුෂ අවුරැදු අසූහාර දහසකි.ඔවුන් රෝගාබාධ වලින් තොරය. එකම ආබාධය හැටියට සැලකෙන්නේ කුසගින්න- නිදිමත සහ වයසට යාම පමණි.

කේතුමතිය බව භෝග සමිපත්තියෙන් අනූන රාජධානියකි. පලබර ගහකොළ වල හටගත් පලතුරැ ඉතා රසවත් අතර ධාන්‍ය වර්ග ඔිජෝ ගුණයෙන් යුක්තය. දේශගුණය ඉතා සුවදායකය.

තුසිත දෙවි ලොව වැඩසිටින බෝසතානන්න් වහන්සේ බ්‍රහ්මයාගේ ඉල්ලීම පරිදි රට   පාලනය කරන සක්විති රජතුමාගේ් පුරෝහිත බමුනු සුබ්‍රහ්ම එම බැමණියට දාව දඹදිව උපත ලබා නා ගසක් බෝ වෘක්ෂය කරලනිමින්
බුදුබවට පත්වෙි.