Saturday, November 9, 2019

කේතුමතී.............


ආයුබොවන්..........
මගේ Blogspot එක නමි කලේ ''KETHUMTHI'' කියල. ඒකට ආගමික පසුබිමක් තිබුනත් කිසිම ආගමික භේදයක් නැහැ. සැමට විවෘතයි. සැවොම සාදරයෙන් පිළිගනමි.
කෙසේ වෙතත් පුතමයෙන්ම කේතුමතිය යනු කුමක්ද යන්න හපිළිබද කෙටි හැදින්වීමක් කරන්න මා අදහස් කලා.

අනාගතයෙහි ලෝකයෙහි් පහලවන මෛතීු බුදුරජාණන් වහන්සේ උපත ලබනුයේ දඹදිව  කේතුමතී නමි රාජධානියේ බව ධර්ම ග්‍රන්ථ වල සදහන් වෙි.උන්වහන්සේ සොළසා සංඛ්‍ය කල්ප ලනෂයක් පෙරැමිපුරා බුදුබව පතා එන්නෙකි.

කේතුමතී රාජධානිය දිගින් දොළොස් යොදුනකි. පලලින් සත් යොදුනකි. මෙහි ඇති නගර සංඛ්‍යව අසූහාර දහසකි. ඉන් පුදානම වන්නේ කේතුමතී නගරය. එය පාලනය කරනුයේ සංඛ නැමැති රජ කෙනෙකි. මෙය පිනෙන් පිරි් රාජධානියකි.එහි මිනිසෙකුගේ පරමායුෂ අවුරැදු අසූහාර දහසකි.ඔවුන් රෝගාබාධ වලින් තොරය. එකම ආබාධය හැටියට සැලකෙන්නේ කුසගින්න- නිදිමත සහ වයසට යාම පමණි.

කේතුමතිය බව භෝග සමිපත්තියෙන් අනූන රාජධානියකි. පලබර ගහකොළ වල හටගත් පලතුරැ ඉතා රසවත් අතර ධාන්‍ය වර්ග ඔිජෝ ගුණයෙන් යුක්තය. දේශගුණය ඉතා සුවදායකය.

තුසිත දෙවි ලොව වැඩසිටින බෝසතානන්න් වහන්සේ බ්‍රහ්මයාගේ ඉල්ලීම පරිදි රට   පාලනය කරන සක්විති රජතුමාගේ් පුරෝහිත බමුනු සුබ්‍රහ්ම එම බැමණියට දාව දඹදිව උපත ලබා නා ගසක් බෝ වෘක්ෂය කරලනිමින්
බුදුබවට පත්වෙි.

No comments:

Post a Comment