රැදැවියන් නොදුටු වෙමි. මෙි Post එක මම ලිවිවෙ වැලිකඩ හිර ගෙදරට
ගිය අවස්ථාවකදී. එහිදී රැදවියන් පිළිබද කරැණු සොයා බැලුන. ඔවුන්ගේ
දුක් ගැනිවලි හරිම සංකීර්ණයි. එහෙත් බැලූ බැල්මට සිපිරි ලදුන් කියන්නට
බැරි තරමි. මේ මම ඔවුන් දුටු හැටි.
රැදවියන් නොදුටු වෙමි.........
ගියෙමි මම සිපිරි ගෙට
දකින්නට රැදැවියන්
නුදුටු වෙමි එවැනියන්
සුදු වතින් සැරසි සිටි
සමාධි ගතව මෙන්
බිමට නෙත් යොමා සිටි
යුවතියන් රැසකි එහි
සමාධි ගතව මෙන්
බිමට නෙත් යොමා සිටි
යුවතියන් රැසකි එහි
කිරෙන් බරවු ඇගෙ පියයුරැ
දරැ සෙනෙහස නොකිය කියයි
දෙකපුල මත රැදුනු කදුලු
කියැවෙන්නේ ලියැවෙන්නේ
සමාජයේ අවනඩුවයි.
No comments:
Post a Comment